4 එම්බා, ඉශ්‍රායෙල්, අසන්න. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එකම ස්වාමීන්වහන්සේය. 5 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබේ මුළු සිතෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු ශක්තියෙන්ද ප්‍රේමකරන්න. 4 embā, iśrāyel, asanna. apē devivū svāmīnvahansē ekama svāmīnvahansēya. 5 obē devivū svāmīnvahansēṭa obē muḷu sitenda obē muḷu ātmayenda obē muḷu śaktiyenda prēmakaranna. 4 Hear, O Israel; The Lord our God is one Lord. 5 Thou shalt love the Lord thy God with all thy heart, and with all thy soul, and with all thy might.